![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප ළමු සහ දෙවන මාත්‍රා දෙක කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්තත් ශ්‍රී ලංකාවේ දැනට බූස්ටර් එන්නත ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රාව අදාළ පුද්ගලයින්ට ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසනවා. දැනට බූස්ටර් එන්නත ලංකාවේ කණ්…
කො රෝනා වෛරසයට එරෙහිව පුද්ගලයෙකු විසින් ලබා ගන්නා එන්නත් මාත්‍රා දෙකෙන් අනතුරුව මාස 6කට පසු බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සුදුසු බව මේ වන විට ලොව නිර්දේශ වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය …
ශි ෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ව යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව ස…
ෆ යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා.