gossiplanka alexa ඔබ ලබා ගත යුත්තේ කුමන බූස්ටර් එන්නත ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබ ලබා ගත යුත්තේ කුමන බූස්ටර් එන්නත ද ?

ළමු සහ දෙවන මාත්‍රා දෙක කුමන එන්නත් වර්ගයකින් ලබා ගත්තත් ශ්‍රී ලංකාවේ දැනට බූස්ටර් එන්නත ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රාව අදාළ පුද්ගලයින්ට ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසනවා. දැනට බූස්ටර් එන්නත ලංකාවේ කණ්ඩායම් තුනකට ලබා දෙනවා. 

වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින්, ශ්‍රී ලංකාවේ සියළුම සෞඛ්‍ය සේවකයින් සහ වයස අවුරුදු 20ට වැඩි නොයෙකුත් සංකූලතා හෝ ප්‍රතිශක්තිකරණය අඩාල කරවන බෙහෙත් ලබා ගන්නා පුද්ගලයින් එම කාණ්ඩ තුනයි. 

ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්කවල සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් මෙම බූස්ටර් මාත්‍රාව ලබා දෙනු ලබනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu