![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම දැඩි අර්බුද…
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හයවන මැලේරියා රෝගියා ද සොයා ගනු ලැබ තිබෙනවා. එම රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැති බවයි වාර්තා වන්නේ.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තම රටට ඇතුල් වීම වැළැක්වීම සඳහා ජපන් රජය සියළු විදේශිකයින්ට ජපානයට පැමිණීම ඊයේ (29) සිට තහනම් කල ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකු ජපානයෙන් ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැ නට ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.