![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ්ව නවතම අනාවරණයක් සිදු කර ගැනීමට ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදු කල පරීක්ෂණයකින් හැකි වී තිබෙනවා. එම පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් දක්වා පවතින බවයි අනාවරණය වී…
කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් …
සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලාරම්භය මීයන් යැයි චීන පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. විකෘතීන් බහුල ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරීමට වෙනත් ක්ෂීරපායීන් දායක වූයේ ද යන්න පිළිබඳව විද්‍යාඥයින්ට ප්‍රශ්නයක මතුව තිබුණා. ඒ අන…
මෙ රටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.