gossiplanka alexa ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තුනක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තුනක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.

මෙම තිදෙනා විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu