gossiplanka alexa ‍රැඩිකල් තරුණයා චිලී රාජ්‍යය සියතට ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‍රැඩිකල් තරුණයා චිලී රාජ්‍යය සියතට ගනී

චිලී ජනාධිපතිවරණයෙන් වාමාංශිකයෙකු ලෙස ප්‍රකට ගේබ්‍රියල් බොරික් ජයග්‍රහණය කර තිබෙනවා. තවමත් 35 වන වියේ පසුවන ඔහු එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු නායකයෙකු ද වනවා. 

ගේබ්‍රියල් චිලියේ ජනාධිපතිධුරයට පත් ලාබාලතම පුද්ගලයායි. ඔහු ලබන වසරේ මාර්තු 11 වන දින සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.  ගේබ්‍රියල් සිය ජයග්‍රහණය තහවුරු කලේ ඡන්ද 55.88%ක ප්‍රතිශතයක් ලබා ගනිමින්. 

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ දක්ෂිණාංශික ජෝසේ අන්තෝනියෝ කාස්ට් ය. ඔහුට හිමි වූයේ ඡන්ද 44.13%ක ප්‍රතිශතයක්. ඔහු සිය ප්‍රතිවාදියාට සුභ පැතුම් එක් කරමින් පවසා ඇත්තේ "අද සිට ඔහු අප දේශයේ ජනතාව විසින් ‍තෝරා පත් කරගනු ලැබූ නායකයාය. අප සියල්ලන්ගේ ගරු බුහුමන ඔහුට හිමිවෙයි. අප සැමවිටම පෙර‍ටුව තබන්නේ අපගේ දේශයයි" යනුවෙනි.

Gabriel Boric

Gabriel Boric

Gabriel Boric

Gabriel Boric



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu