![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.
ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා.
තවත් සති දෙකක කාලයක් සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා. පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් මෙම අවස්ථාවේ දී ගෑස් මිල සංශෝධනයක් සිදු කළහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැ…
ලිට්රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුව…
ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් තොගය අද දිනයෙන් අවසන් වන බැවින් මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන නෞකාවේ ඇති ගෑස් අද දිනය තුළ දී නිදහස් කර ගැනීම අත්‍යාවශ්‍ය බව ලිට්රෝ සමාගම පවසා තිබෙනවා. එසේ නොමැති වුවහොත් හෙට දිනයේ සිට යළිත් ගෑ…