Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label kaluthara. Show all posts

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

දිසි රෝගී තත්වයක් හේතුවෙන් සති දෙකක කාලයක් නිරෝධායනයේ සිටි අයෙක් මියගොස් තිබෙනවා.

gossip lanka latest
ළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නොදැන එම ග්‍රාමයේ නිවෙස් බොහොමයකට ගොස් තිබෙනවා. එම හේතුව නිසා එම ප්‍රදේශය අද (27) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

මෙම ප්‍රදේශයේ නිවාස 26ක පුද්ගලයින් 200ක පමණ පිරිසක් ජීවත් වන අතර ඔවුන් සියළුදෙනාම තම නිවාස තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page