gossiplanka alexa තවත් ග්‍රාමසේවා වසමක් හුදකලා කෙරේ, උපදෙස් නොතකා ජනතාව විනෝද ගමන්වල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ග්‍රාමසේවා වසමක් හුදකලා කෙරේ, උපදෙස් නොතකා ජනතාව විනෝද ගමන්වල

පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර ලබා දුන් උපදෙස් නොතකා අදින් ආරම්භ වූ දීර්ඝ නිවාඩුවේ මහජනතාව විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකා ගොස් ඇති බව වාර්තා වනවා.

නුවර එළිය ප්‍රදේශයේ ද කතරගම පූජා භූමි පරිශ්‍රයේ ද විශාල පිරිස් දැක ගත හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu