Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් 19 වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. 

කොවිඩ් නිව්මෝර්නියා තත්ත්වය උත්සන්න වීමෙන ඇය මරණයට පත්ව ඇති බවයි වර්තා වන්නේ.

නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු ද මරණයට පත්ව ඇති අතර උග්‍ර කොවිඩ් නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුවී තිබෙනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page