gossiplanka alexa නිරෝධායනය අවසන් කළ අයෙක් හදිසියේ මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායනය අවසන් කළ අයෙක් හදිසියේ මියයයි

දිසි රෝගී තත්වයක් හේතුවෙන් සති දෙකක කාලයක් නිරෝධායනයේ සිටි අයෙක් මියගොස් තිබෙනවා.

කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මිය ගොස් ඇති අතර 69 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

බෝ නොවන රෝග කිහිපයක් සඳහා අදාළ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

මේ වන විට අදාළ මියගිය පුද්ගලයාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් එම මියගිය පුද්ගලයාගේ කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

උපුටා ගැනීම - Colombo Times වෙබ් අඩවිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu