gossiplanka alexa කිම් ජෝන් අන්ගේ තත්වය පරික්ෂා කරන්න චීන විශේෂඥයන් කණ්ඩායමක් උතුරු කොරියාවට - උතුරු කොරියානු නායකයා සුවෙන් බව අමෙරිකානු ජනාධිපතිවරයා කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිම් ජෝන් අන්ගේ තත්වය පරික්ෂා කරන්න චීන විශේෂඥයන් කණ්ඩායමක් උතුරු කොරියාවට - උතුරු කොරියානු නායකයා සුවෙන් බව අමෙරිකානු ජනාධිපතිවරයා කියයි

තුරු කොරියා නායක කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය විවිධ වාර්තා පළ කරමින් සිටි.

එවැනි මොහොතක චීන විශේෂඥයන් පිරිසක් ඇතුළු විශේෂ කණ්ඩායමක් උතුරු කොරියාව බලා පිටත්ව ගොස් ඇති බවයි කිම් ජෝන් ගේ පවුලේ සමීපතම වාර්තා සඳහන් කරන්නේ.

එම නියෝජිත පිරිසට චීනයේ උතුරු කොරියානු සබඳතා පිළිබඳ කටයුතු කරන විශේෂ නිලධාරියෙක් ද ඇතුලත් බවයි සඳහන් වන්නේ.

මෙම චීන කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා බිජිං නුවරින් පිටත්ව තිබෙනවා.

මේ අතර උතුරු කොරියානු නායකයා අසනීපෙන් පෙලෙන බවට පළවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම තොරතුරු සහ වාර්තා පදනම් විරහිත බවයි.

තමා සහ උතුරු කොරියානු නායකයා අතර ශක්තිමත් සබඳතාවක් පවතින බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා ඔහු සුවෙන් සිටිනු ඇති බවයි කියා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu