gossiplanka alexa මෙවර වෙසක් උළෙලත් නිවසේ සිට මාධ්‍ය ඔස්සේ සැමරීමේ තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර වෙසක් උළෙලත් නිවසේ සිට මාධ්‍ය ඔස්සේ සැමරීමේ තීරණයක්

හ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුවක් කැඳවනවා හැරෙන්නට පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා ඊයේ මේ බව ප්‍රකාශ කළේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදියි.

ජනාධිපති මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාව කොරෝනා වෛරසය පාලනය සහ නිරෝධායන ක්‍රියාවලිය සහ මේ වන විට ජනතාව වෙනුවෙන් ලබාදී ඇති සහන, ආර්ථික ගොඩගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ජනාධිපතිවරයා මහා සංඝරත්නය වෙත පැහැදිලි කර තිබුණා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය රට මුහුණ දී ඇති අභියෝග හමුවේ ක්‍රියාත්මක වූ ආකාරය සහ ඒ සඳහා සහය දුන් සියලු දෙනාට ස්තුතිය පුදකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

සෑම මසකම තුන්වන සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවී රට මේ ව්‍යසනයෙන් පසු ගෙනයන ආකාරය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම හමුවේදී ආචාර්ය පූජ්‍ය දිවියගහ යසස්සි  සහ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිවරු පෙන්වා දී ඇත්තේ වෙසක් උත්සවයද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිවසේ සිට සැමරීමට කටයුතු කළ යුතු බවටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu