gossiplanka alexa නාලක ගොඩහේවාගේ මැදිහත්වීමෙන් කාමර 300ක හෝටලයක් නිරෝධායන කටයුතු සඳහා හමුදාවට භාර දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාලක ගොඩහේවාගේ මැදිහත්වීමෙන් කාමර 300ක හෝටලයක් නිරෝධායන කටයුතු සඳහා හමුදාවට භාර දෙයි

චාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ මැදිහත්වීමෙන් සුරංග ජයරත්න මහතාට අයත් කාමර 300කට ආසන්න හා වායු සමනය කල විශාල ශාලා 05කින් සමන්විත බියගම විලේජ් හෝටලය සම්පූර්ණයෙන්ම නිරෝධායන කටයුතු සදහා භාවිතා කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාරදීමට කටයුතු කරන ලදී.


මෙය සම්බන්ධීකරණය කරන ලද්දේ රාජ්‍යය වාණිජ්‍ය නීතිගත සංස්ථාවේ මාණ්ඩලීය අධ්‍යක්ෂක දුලාන් හෙට්ටිආරච්චි හා පාරිබෝගික අදිකාරියේ අධ්‍යක්ෂක චම්පික විජේසූරිය විසිනි.

මෙම හෝටල ගුවන් තොටුපලට ආසන්නයේ පිහිටීමත් අධිවේගි මාර්ගය ආසන්නයේ පිහිටීමත් නිසා නිරෝධායන කටයුතු සදහා බෙහෙවින්ම ප්‍රයෝජනවත් බව ආරක්ෂක අංශ වල මතයයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu