![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරට බසින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටිනවා.
පා ස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් පැමිණවීම සහ ඒ සම්බන්ධ නීතිමය කටයුතු එළඹෙන 21 වනදා වන විට විනිවිදභාවයකින් සිදු නොවුණහොත් අප්‍රේල් 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවා, කළු ඇඳුම් ඇඳ ඒ සම්බන්ධව විරෝධය පළ කරන බව අගරදගුරු අත…
පා ස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා ඒකමතිකව තීරණය කර තිබෙනවා.
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.
නැ ගෙනහිර පළාතේ කොව්ඩ් - 19 වෛරසය ආසාදිත සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබෙනවා.