![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2 026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි අනෙක් සත්කාරක රට වන්නේ ඉන්දියාවයි. ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඈතට ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව රැඳී ඇත්ත…
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
ඕ මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙ…