![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ක ටාර් රාජ්‍යයේ ස්ථාපනය කර ඇති අමෙරිකානු කඳවුරුවලට තමන් සාර්ථක ප්රහාරයන් සිදු කල බවත් එම සාර්ථක ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් පැනවූ බවත් ඉරාන රාජ්‍ය රූපවාහිනී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තානය සහ ඉන්දියාව ඊයේ (10) දින සටන් විරාමයකට එළඹ තිබුණා.
සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් විවෘත කරමින් යුක්රේනයේ මරියුපෝල් සහ වොල්නොවාකා නගරවල ප්‍රකාශයට පත් කල පැය 5ක සටන් විරාමයකින් පසු යුක්රේන රුසියා ගැටුම් තවත් දරුණු වී තිබෙනවා.
යුද ගැටුම් වහා නවතා සටන් විරාමයකට යොමු වී සාකච්ඡා සඳහා එන ලෙස යුක්රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා සිටිනවා. යුක්රේන ජනාධිපතිවරයා මෙලෙස ඉල්ලා ඇත්තේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්.