gossiplanka alexa යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් සටන් විරාමයක් ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් සටන් විරාමයක් ඉල්ලයි

යුද ගැ‍ටුම් වහා නවතා සටන් විරාමයකට යොමු වී සාකච්ඡා සඳහා එන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේන ජනාධිපතිවරයා මෙලෙස ඉල්ලා ඇත්තේ රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්. 

මේ වන විට යුක්‍රේනයේ අගනුවර වන කිව් හි ස්ථාන කිහිපයකම පිපිරීම් ශබ්ද ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලීමක් කරන්නේ දුර සිට බලා නොසිට තම රට ‍රැක ගැනීමට උපකාර කරන ලෙසයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu