gossiplanka alexa රුසියාව බ්‍රිතාන්‍යයේ ගුවන් යානා එරටට ගොඩබෑම තහනම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව බ්‍රිතාන්‍යයේ ගුවන් යානා එරටට ගොඩබෑම තහනම් කරයි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර ලෙස එකසත් රාජධානිය ඊයේ (24) රුසියානු ජාතික ගුවන් සමාගම වන Aeroflot අයත් ගුවන් යානා එක්සත් රාජධානියට පැමිණීම නවතා දැමුවා. එයට ප්‍රතිචාර දක්වමින් රුසියාව බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට රුසියාවේ ගුවන් තොටුපළවලට ගොඩබෑම සහ ගුවන් සීමාවට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. 

ගුවන් සමාගමේ ගුවන් යානා සතියකට ලන්ඩන් සහ මොස්කව් නුවර අතර ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරනු ලබනවා. 

මේ අතර රුසියාව ඇතුළු යුක්‍රේන දේශ සීමා හරහා ගුවන් අවකාශයේ පියාසර කිරීමේදී  ඇතිවන අවදානම් සහගත තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමය විසින් ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය වෙත අනතුරු අඟවා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu