gossiplanka alexa ශ්‍රී ලංකාවේ ප්‍රථම නීල ධජ වෙරළ ස්ථාපනය කිරීමට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රථම නීල ධජ වෙරළ ස්ථාපනය කිරීමට පියවර

දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත්  ආකර්ශනයට ලක් වී තිබෙන උණවටුන වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නීල ධජ  වෙරළ ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා වූ කළමනාකරණ කමිටුව පිහිටුවීම පසුගියදා පැවැත්වුණා. 

නීල ධජ වෙරළක්, පාරිසරික අධ්‍යාපනය සහ තොරතුරු, ජලයේ ගුණාත්මකභාවය, පාරිසරික කළමනාකරණය , ආරක්ෂාව සහ සේවා යන අංශයන් 04 යටතේ  ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්නායකයන් 32 කට අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙරළ තීරයක් විය යුතුයි.

ලෝකයේ රටවල් සියයකට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන විශාලතම පාරිසරික අධ්‍යාපනික ආයතනයක් වන The Foundation for Environmental Education (FEE) මගින්  ඉහත කී නිර්නායකයන්ට අනුකූලව පවතින්නේ ද යන වග සහතික කරණයට ලක්කරමින් නීල ධජ වෙරළ  නාමය  ප්‍රදානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu