gossiplanka alexa සති අන්තයේ විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සති අන්තයේ විදුලිය කප්පාදුව සිදු කරන ආකාරය

මෙම සති අන්තයේ දී රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හෙට දිනයේ A,B,C කාණ්ඩ සඳහා දහවල් කාලයේ පැය 03ක විදුලිය කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 2.5ක විදුලි කප්පාදුවක් ද සිදු වීමට නියමිතයි. 

ඉරිදා දිනයේ දී A,B,C කාණ්ඩ කාණ්ඩ 03ට පමණක් පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති. 

power cut February 26
power cut February 26






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu