![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ර ජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව යි. ලබා දී තිබෙන හඬපට මඟින් කටහඬ සංසන්දනය කල න…
ඊ යේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි. නමුත් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කලේ …
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව යි. මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව පැවති නඩුවකදී තමන්ට උදවු කල බව …
ව ත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස යි සඳහන් වන්නේ. ආරං…
ර න්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ප්රසිද්ඩ්ධ වීමත් සමඟම බොහෝ පිරිස් කලබලයට පත්ව තිබෙනවා. නොයෙක් දෙනා මේ පිළිබඳව චෝදනා කරන්නේ පොලීසියට. ඒ පොලිස් භාරයේ තිබූ හඬ පට අන්තර්ජාලයට පැමිණීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් එම හඬපට අන්තර්ජාල…