gossiplanka alexa රන්ජන් -මහින්ද හඬ පට ගැන අනාවරණයක්, ගෝඨාභයගේ හඬ පට කිසිවක් නැහැ - Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් -මහින්ද හඬ පට ගැන අනාවරණයක්, ගෝඨාභයගේ හඬ පට කිසිවක් නැහැ - Video

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව යි. මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව පැවති නඩුවකදී තමන්ට උදවු කල බව කියූ හඬ පටයද  ඔහු සතුව ඇතැයි අද පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක පවසා සිටියා. 

කෙසේ නමුත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කිසිදු හඬ පටයක් තමන් සතුව නැති බව යි. හඬ පට සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටින ඔහු එයට තමන්ගේ උපරිම සහාය ලබා දෙන බව ද පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu