සරසවියේ නවක වධය දරුණු වී පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් තරුණියක් රෝහලට

නවක වධය දරා ගත නොහැකිව වේදනා නාශක පෙති අධික ප‍්‍රමාණයක් පානය කිරීම නිසා රුහුණු ජාතික විද්‍යාපීඨයේ තරුණියක් ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය මෙසේ පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් පානය කර ඇති බව යි වාර්තා වන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu