gossiplanka alexa රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවට එන්න උපක්‍රමයක,බිරිඳ සහ පුතාත් පාර්ලිමේන්තුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවට එන්න උපක්‍රමයක,බිරිඳ සහ පුතාත් පාර්ලිමේන්තුවට

සුගිය ද්නවල වැඩිපුර කතාබහට ලක්වූ රාජිත සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී  එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන සන්ධානයක ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව වාර්තා වනවා. නමුත් ඔහු වෙනුවට කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහුගේ බිරිඳ සුජාතා සෙනරත්ව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් ඇති බව ද වාර්තා වනවා.

මේඅතර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මහතා පුරුදු පරිදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu