gossiplanka alexa 'හඬපට මගෙ නොවේ, සංස්කරණය කළ ඒවායි' - හිරුණිකා අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට - Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'හඬපට මගෙ නොවේ, සංස්කරණය කළ ඒවායි' - හිරුණිකා අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට - Video

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ අද පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර සහ ඔවුන්ගේ අවසරයකින් තොරව මාධ්‍ය හරහා ප්‍රචාරය වීම සම්බන්ධව. ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ හඬ පට වල තමන්ගේ හඬ පට ඇතැයි කිසිවෙකුට කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන රස පරීක්ෂණ වාර්තා පවා මේවන තෙක් සිදු කර නැති බව ත් ය. 

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව තමන් නීතිමය කටයුතු කරන බව සඳහන් කළ ඇය පෞද්ගලික දුරකතන සංවාද මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම ඉතාමත්ම කනගාටුදායක බවද කියා සිටි යා. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික විද්‍යුත් නාලිකා අන්තර්ජාල මාධ්‍ය කිහිපයකටම එරෙහිව ඉදිරියේදී තමනට අපහාස කලේ යයි සිවිල් නඩු පවරන බවද ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu