gossiplanka alexa රන්ජන් රාමනායක පාර්ලිමේන්තුව අමතා හඬ පට සභාගත කරයි - සම්පූර්ණ වීඩියෝව නරඹන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුව අමතා හඬ පට සභාගත කරයි - සම්පූර්ණ වීඩියෝව නරඹන්න

ද පාර්ලිමේන්තුවට සහභාගී වූ රන්ජන් රාමනායක ඇමතිවරයා තමන් සතුව තිබෙන දුරකථන සංවාද හඬපට සහ වීඩියෝ සියල්ල පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව පවසා තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ දී ඔහුට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටියද කතානායකවරයා ඊට ඉඩ ලබා දී නැහැ. කෙසේ නමුත්‍රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විපක්ෂයෙන් කාලය ලබා ගනිමින් තම අදහස් පළ කර තිබෙනවා.

මන්ත‍්‍රීවරයා සභාගත කර ඇත්තේ ඉතා සුළු හඬ පට ප‍්‍රමාණයක් බවත් තවත් විශාල හඬ පට හා වීඩියෝ පට ප‍්‍රමාණය පොලීසිය විසින් සිය බාරයට ගෙන ඇති බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu