gossiplanka alexa අසාර් අමීන් බීබීසී සිංහල සේවයෙන් නෙරපා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාර් අමීන් බීබීසී සිංහල සේවයෙන් නෙරපා දමයි

සිංහලේ සංවිධානය විසින් බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැති දුරකථන සංවාදයක හඬපටයක් නොබෝදා මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබුවා. 

අසාම් අමීන් පසුගිය ජනාධිපතිවරණයෙදී සජිත් ප්‍රේමදාසට සහය පළකල අයුරු එම හඬ පටවල දැක්වුනා. අසාම් අමීන් ස්වාධීන මාධ්‍යකරණයක යෙදෙන බව ඔප්පු කරන්නට දිගින් දිගටම උත්සහ දැරු පුද්ගලයෙක්. නමුත් රන්ජන් රාමනායක මහතා සමඟ පවත්වන දුරකතන සංවාදයකදී එය බොරුවක් බවට ඔප්පු වී ඇති බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසා සිටියා. 

කෙසේ වෙතත් මේ වන විට අසාම් අමීන් පිළිබඳ කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවයෙන් නෙරපා හැරීමට බිබිසි සිංහල සේවය කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

ඔහු නුදුරේදි තවත් රූපවාහිනී නාලිකාවක් සමඟ එක්ව වැඩ කිරීමට සූදානමින් සිටින බව ද ආරංචි මාර්ග පවසනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu