gossiplanka alexa වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරුවරයාගේ සේවය අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරුවරයාගේ සේවය අත් හි‍ටුවයි

ධිකරණ කොමිෂන් සභාව විසින්  වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. 

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සිදු කල දුරකතන සංවාදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් රන්ජන් රාමනායක ඇමතිවරයාගෙන් තමාටනඩු තීන්දු සම්බන්ධයෙන් නොයෙක් බලපෑම් එල්ල වූ බව එවකට පොලිස්පතිවරයා වෙතද  ගිහාන් පිලපිටිය විනිසුරුවරයා පැමිණිලි කර තිබෙනවා. 

ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu