gossiplanka alexa ලබා දුන් හඬපට රන්ජන් ගේ කටහඬ සමඟ සංසන්දනය කරන්න බැහැ - රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබා දුන් හඬපට රන්ජන් ගේ කටහඬ සමඟ සංසන්දනය කරන්න බැහැ - රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

ජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව යි. ලබා දී තිබෙන හඬපට මඟින් කටහඬ සංසන්දනය කල නොහැකි බව රස පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා හඬපට වල මුල් පිටපත ලබා දෙන ලෙස එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කැඳවා කටහඬ සංසන්දනය කිරීමට නියමිතව තිබුණ ද හඬපටවල අපැහැදිලි තත්ත්වය නිසා එය පසුවට කල් දමා තිබෙනවා.

කෙසේ නමුත් චෝදනා එල්ල වන විනිසුරුවන් ඒ දුරකතන සංවාද හඬපට සත්‍ය බව මේ වන විට පිළිගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu