Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label audience. Show all posts

මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින්  දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්‍රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

පානයේ ටෝකියෝ අගනගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.  ඒ එළඹෙන ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ කිරීමට නියමිතව ඇති තත්ත්වයකදීයි. 

මේ දවස්වල ලෝකයේම අවධානයකට ලක්ව තිබෙන පුවතක් තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කියන්නේ. මෙ අවධානය තවත් වැඩි වුණේ ඊයේ (01) පැවති බටහුර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟය නැරඹීමට පැමිණි  සරාගී මෙන්ම දක්ෂ පොප් ගායිකා රිහානා නිසා. රිහානා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ, ලොව පුරා සංදර්ශන පවත්වන , තම සංදර්ශනවලට පැමිණෙන ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කිරීමට හැකිවක් ඇති ගායිකාවක්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page