gossiplanka alexa සරාගී දක්ෂ පොප් ගායිකා රිහානා කොදෙව් ශ්‍රී ලංකා තරඟයේ ප්‍රේක්ෂකයෙක් වුණේ මෙහෙමයි (PHOTO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරාගී දක්ෂ පොප් ගායිකා රිහානා කොදෙව් ශ්‍රී ලංකා තරඟයේ ප්‍රේක්ෂකයෙක් වුණේ මෙහෙමයි (PHOTO)

මේ දවස්වල ලෝකයේම අවධානයකට ලක්ව තිබෙන පුවතක් තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය කියන්නේ. මෙ අවධානය තවත් වැඩි වුණේ ඊයේ (01) පැවති බටහුර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟය නැරඹීමට පැමිණි  සරාගී මෙන්ම දක්ෂ පොප් ගායිකා රිහානා නිසා. රිහානා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ, ලොව පුරා සංදර්ශන පවත්වන , තම සංදර්ශනවලට පැමිණෙන ප්‍රේක්ෂකයින් උන්මාදයට පත් කිරීමට හැකිවක් ඇති ගායිකාවක්. 

ඇගේ මෙම අපූරු හැකියාව නිසාම ලොව පුරා අති විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකගේ ආදරේ හිමිව තිබෙන අතර නිරන්තරයෙන්ම ඇය පිළිබදව ලෝකයේ අවධානය  යොමු වී තිබෙනවා .

මෙම තරඟාවලියේ ඊයේ පැවති කොදෙව් -ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට මෙම සුරූපී පොප් ගායිකාව අමතක කර නොතිබෙන අතර ඇයගේ සහභාගිත්වයත් සමගම ඪුර්හම් හි පැවති මෙම සුපිරි තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් මවිතයට පත් වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඇය මෙලෙස පැමිණ තිබෙන්නේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සදහා සහයෝගය දැක්වීම සදහා බවයි. 

























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu