![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ යමින් සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට විදේශිකයින්ට අවස්ථාව සලසා…
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ විවාහ මංගල උත්සවයක් ආශ්‍රිතයෙන් කොවිඩ් පොකුරක් මතුව තිබෙනවා. මොවුන් දෙදෙනාගේ විවාහ දෙක විදු කර ඇත්තේ කමරාගොඩ රෝමානු කතොලික දේවස්ථාන භූමියේ දී වන අතර ඉන් අනතුරුව දෙවන දින මංගල උත්සවය දිවුලපිටිය ප්‍රසි…
කො විඩ් වසංගත තත්ත්වයන් හමුවේ පනවා තිබූ මාර්ගෝපදේශයන් ඊයේ (16) දිනයෙන් අවසන් වීමත් සමඟම එය නැවත දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කිරීමට රය තීරණය කලා.
බ ස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරමින් පවස සිටින්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මංගල උත්සව තහනම් නොකර සීමා පැනවීමක් පමණක් සිදු කරන ලෙසයි.
2 021 අගෝස්තු 17 එනම් ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ කිසිදු විවාහ මංගල්‍යයක් පැවැත්වීමට තහනම් කර තිබෙනවා.