gossiplanka alexa මංගල උත්සව සඳහා වූ මත්පැන් තහනම ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල උත්සව සඳහා වූ මත්පැන් තහනම ඉවතට

කොවිඩ් වසංගත තත්ත්වයන් හමුවේ පනවා තිබූ මාර්ගෝපදේශයන් ඊයේ (16) දිනයෙන් අවසන් වීමත් සමඟම එය නැවත දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කිරීමට රය තීරණය කලා.

ඒ අනුව මංගල උත්සවවලට ශාලාවේ පවතින ධාරිතාවෙන් 50%ක ප්‍රමාණයකට සහභාගී විය හැකි අතර මංගල උත්සව සඳහා මත්පැන් භාවිතයේ තහනම ඉවත් කර තිබෙනවා. 

සිනමා ශාලාවල 75%ක ධාරිතාවයක් පවත්වා ගත හැකි අතර අවමංගල්‍ය උත්සව සඳහා පුද්ගලයින් 30 දෙනෙකු සහභාගී විය හැකියි. කොවිඩ් නොවන මරණයක් පැය 24ක් ඇතුළත අවසන් කල යුතු වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu