gossiplanka alexa මංගල උත්සව ආදිය තහනම් කල අළුත්ම නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල උත්සව ආදිය තහනම් කල අළුත්ම නිවේදනය

2021 අගෝස්තු 17 එනම් ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ කිසිදු විවාහ මංගල්‍යයක් පැවැත්වීමට තහනම් කර තිබෙනවා. 

එසේම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශීවන කිසිදු අවස්ථාවකට අවසර හිමිවන්නේ නැහැ. 

අවහන්වල වරකට ‍රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි. 

ban all wedding occasion in srilanka


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu