gossiplanka alexa කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙකු මාරු කිරීමට තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙකු මාරු කිරීමට තීරණයක් ?

කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකුගේ විෂය පථයන් වෙනස් කිරීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

එසේ වෙනස් වන්නේ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී එල් පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරු සිව් දෙනාගේ විෂය පථයන් බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කරන්නේ. 

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දැනට කටයුතු කරන මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාතයවරයා වශයෙන් ද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවධන මහතා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ද පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. එසේම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් ද පත්වීමට නියමිත බව වාර්තා වනවා. 

මෙම සංශෝධන එළඹෙන 17 වන දින සිදු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu