gossiplanka alexa කොරෝනා ව්‍යාප්තියත් සමඟම මංගල උත්සව වෙනුවෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ව්‍යාප්තියත් සමඟම මංගල උත්සව වෙනුවෙන් ඉල්ලීමක්

ස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරමින් පවස සිටින්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මංගල උත්සව තහනම් නොකර සීමා පැනවීමක් පමණක් සිදු කරන ලෙසයි. 

"මංගල උත්සව වලින් වැඩි පුර කොරොනා වෛරසය බෝවෙනවා යැයි නිතර නිතර ප්‍රකාශ නිකුත් වෙනවා. නමුත් මංගල උත්සව පමණක් නොවේ අනෙකුත් උත්සව, විවිධ තැන්වල සිදුවන මහජන ඒකරාශී වීම් නිසාත් මෙම වෛරය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එවැනි දේට කොරෝනා නීති කොහේවත් බලපාලා නෑ. ඒත් මේ මංගල උත්සව වලට අහැගහගෙන සිටින නිසා විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා කිසිසේත්ම මංගල උත්සව තහනම් කරන්න එපා කියලා. පිරිස අඩු කලාට හෝ සීමා කලාට අපිට ගැටලුවක් නැහැ. ලක්ෂ 15කට අධික පිරිසක් මෙම මංගල උත්සව වලින් යැපෙනවා "

බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ ලේකම් නිරෝෂන් කුමාර මහතා ප්‍රකාශ කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu