gossiplanka alexa රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය අවසර හිමිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය අවසර හිමිවේ

කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දැනුම් දී ඇත්තේ පළිබෝධනාශක, කෘමිනාශක, රසායනික පොහොර සහ වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බවයි. 

ඒ අනුව හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් 2021 අප්‍රේල් මස 26 වන දින පලකරනු ලැබූ රසායනික පොහොර, කෘමිනාශක, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද සිට අවලංගුවනවා. 

රසායනික පොහොර, කෘමිනාශක සහ පළිබෝධනාශක ආනයනයට සහ විකිණීමට අද සිට පෞද්ගලික අංශයට ද අවසර හිමිවනවා. 

රජයේ පොහොර සහනාධාර ලබාදීම, සහතික වී මිල ඇතුළු රජයේ සහනාධාර ලබාදීම හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබාදීම සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu