![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සාමකාමී විරෝධතාවල නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසනවා.
නි ව්යෝක් නගරයේ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් ඇමරිකානු රජය විසින් පනවන ලද නියෝගයට අතුරු තහනම් නියෝගයක් ඉල්ලා එරට එක්තරා ආගමික නිකායක වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය…
අ මෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ප්‍රබල ටොනාඩෝ කුණාටු හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයක් තුළ Arkansas, Illinois, Kentucky, Missouri, Mississippi සහ Tennessee යන ප්‍රාන…
2 035 වන විට ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. වායු විමෝචනය අඩු කිරීම සහ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඉ රාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති …