![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ගෑස් නෞකාවක් අද (04) මෙරටට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු බවයි සඳහන් වන්නේ.
මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා මුදල් ගෙවීමක් ඊයේ (16) දිනයේ දී සිදු කර තිබෙනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනු ඇති බවයි පැවසෙන්නේ.
නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා…
සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.