![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පැවසෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට යාමේදී සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් …
වේ දිකාවෙ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත රැසකට පණ දුන් ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නො වැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාරව නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ පත්කිරීම් අද දිනයේ දී සිදු කෙරුණා.
රා ජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරධනනාවක් කර තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යැයි සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහායි.
ප ළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.