![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු අමාත්‍ය මංගල සමරවීරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අද (14) පස්වරු 2කට මෙලෙස ඔහුට පෙනී සිටින ලෙසයි දැනුම් දීමක් සිදු කර ඇත්තේ.
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (13) රාත්‍රියේ නියෝග කරනු ලැබුවා. එම නියෝගයෙන් පසු හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථා…
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත නැවත සළකා බැලීම සහ ඇප නියෝගය අවලංගු කිරීම යන මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිවිල් ක්රියාකාරකයකු වන අසේල සම්පත් පවසනවා. ඔහු සඳහන් කරන්නේ කොරෝනා වසංගතය මර්දනයට අවශ්‍ය මානව සම්ප…
හි ටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.
හි ටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද බල රහිත කර තිබෙනවා. එහිදී කොළඹ මහාධිකරණයේ විනිසුරු මංජුල තිලකරත්න අධිකරණයේ දී තීරණය කර ඇත්තේ මහේස්ත්‍රාත් අධික…