gossiplanka alexa සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරපු රාජිත සේනාරත්න සිරගත කිරීම වැරදියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරපු රාජිත සේනාරත්න සිරගත කිරීම වැරදියි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත නැවත සළකා බැලීම සහ ඇප නියෝගය අවලංගු කිරීම යන මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරකයකු වන අසේල සම්පත් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ කොරෝනා වසංගතය මර්දනයට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම් ඇතුළු සියල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුම මත සිදුකරන ලද මෙහෙය මෙම අවස්ථාවේ අතිශය ප්‍රයෝජනවත් වූ බවයි.

ලෝක වසංගතය මධ්‍යයේ සාර්ථකව රට නැවත ගොඩනගන මොහොතක සෘජු තීරණ ගත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහු පසුගිය කාලයේ ගත් තීරණ බලපානු ලැබූ බවයි ඔහු පවසන්නේ.

එවන් අයකු සිරගත කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත තීරණයක් අධිකරණය විසින් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu