gossiplanka alexa දිගන තෙල්දෙණිය සිද්ධියේ දී ෆේස්බුක් ආයතනය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට පිළිගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිගන තෙල්දෙණිය සිද්ධියේ දී ෆේස්බුක් ආයතනය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට පිළිගනී

2018 වසරේ මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලදී තමන් නිසි ලෙස ඒ අවස්ථාවේදී ක්‍රියා නොකළ බව ෆේස්බුක් ආයතනය පිළිගෙන තිබෙනවා.

ඔවුන් සිදු කළ ගවේෂණාත්මක වර්තාවක සඳහන් වන්නේ වෛරී ප්‍රකාශ නිසි වෙලාවේදී සමාජ ජාල තුලින් ඉවත් කළේ එම අවස්ථාවේ ප්‍රචණ්ඩත්වය අඩු කරගැනීමේ හැකියාව පැවැති බවයි.

ඒ අනුව අදාළ සිද්ධියේදී ෆේස්බුක් සමාජ ජාලය අයථා ලෙස භාවිතා කළ බව ඔප්පු වී ඇති බව එම වාර්තා වේ සඳහන් වනවා.

ඉදිරියේ මෙවැනි සිද්ධි වලක්වා ගැනීමට දේශීය භාෂාව පිළිබඳව අවබෝධයක් ඇති පිරිසක් යොදාගෙන මෙවැනි තත්වයන් වලක්වා ගැනීමට පියවර ගන්නා බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu