gossiplanka alexa හිටපු ඇමති රාජිතගේ ඇප නියෝගය අවලංගු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ඇමති රාජිතගේ ඇප නියෝගය අවලංගු කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද බල රහිත කර තිබෙනවා.

එහිදී කොළඹ මහාධිකරණයේ විනිසුරු මංජුල තිලකරත්න අධිකරණයේ දී තීරණය කර ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය දෝෂ සහිත බවයි.

වහාම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට නියම කර තිබෙනවා.

අන්දොලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවේදී සිදු කළ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා දෙසැම්බර් 30 ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කළ අතර එයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කරනු ලැබුවා.

එය සලකා බැලු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මේ බව කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu