gossiplanka alexa කොරෝනා අස්සේ ශ්‍රී ලංකාවට එන තවත් අනතුරක් ගැන හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අස්සේ ශ්‍රී ලංකාවට එන තවත් අනතුරක් ගැන හෙළිදරව්වක්

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තියත් සමඟ නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් සෞඛ්‍ය අංශවල කළමනාකරණය කිරීමේ දැඩි අවධානමක් ඇති අපදා කළමනාකරණ අංශය පවසනවා.

ඒ අනුව නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් මැයි මස අවසන් වන විට ආරම්භ වනු ඇති බවයි එම අංශය පවසන්නේ.

මෙවරද මෙම මෝසම් තත්වය සක්‍රිය වුවහොත් පසුගිය වසරේ මෙන් ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං ආදී අපදා තත්වයක් ඇති විය බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.

අපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ 2016 දී සිදුවූ අපදා තත්වය හේතුවෙන් මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයින් ගණන 262 දෙනෙක් බවත් 2017 වසරේ දී එම ගණන 509ක් වූ බවයි.

නිරිත දිග මෝසම් හේතුවෙන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට අපදා සිදුව ඇති බවයි එම අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu