Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Operation. Show all posts

police operation to employees researchසංචරණ සීමා පවතින කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යාල ප්‍රධානියා නිකුත්කළ ලිපිය සහ රාජකාරි හැඳුනුපත සහිතව රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ තත්ත්වය යටතේ අද දින බොහෝ පිරිසක් කොළඹ නගරයට පැමිණ ඇති බව වාර්තා වනවා. 

national-hospital-operation
කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියළුම ශල්‍යකර් ම අවලංගු කර තිබෙනවා. 

කෙසේ වෙතත් එම ජාතික රොහලේ හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය, බාහිර රෝගී අංශය යනාදිය සමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් හදිසි ශල්‍ය කර් ම පමණක් සිදු කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

https://www.gossiplanka.com/2020/09/under-world-members-operation.html
පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී තිබෙනවා.

න්ද්‍යකරණ සැත්කම් සිදු කළ බවට සහ අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි නඩුව ඉකුත් 27වැනිදා පළමු වරට නඩුව කැඳවනු ලැබුවා. 

ආන්දෝලනයට තුඩු දී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ සාෆි වෛද්‍යවරයා සිදු කළ ඇතැම් සිසේරියන් සැත්කම් ලෝක සම්මත ක‍්‍රමවේදයෙන් පරිබාහිරව සිදුකර ඇති බවයි. 

ම්පාර, උහන ප්‍රදේශයේ ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන දැරියක් වෙනුවෙන් අධාර උපකාර කරන මෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා. 

රේණුකා මල්කාන්ති මහත්මියගේ සිඟිති දියණිය වර්ෂාගේ ඇට මිඳුළු බද්ද කිරීමේ සැත්කම වෙනුවෙන් තවත් රුපියල් 4379000/=හිගයක් පවතිනවා. 2019.06.20 වන දිනට එම සැත්කම සඳහා ඔවුන්ට ලක්ෂ 3802666/= ක මුදලක් එකතු වී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.


jï ll=, zTmf¾Ikaz lr,d
ol=Kq ll=f,a f,fâg

fmardfo‚h Ysla‍IK frday,g ms<su;,dj úfþ;=x. udjf;a mÈxÑ ;u 14 yeúßÈ Èh‚h ol=Kq mdofha oK ysfia wdndOhlg m%;sldr .ekSug  we;=<;a l< úg wehf.a  jï mdohg Yd,Hl¾uhla‌ lr we;s nj mjiñka oeßhf.a mshd fmardfo‚h fmd,sishg meñ‚,a,la‌ lr we;'

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page