gossiplanka alexa "මුදල් හිග නිසා මගේ දුවට මොන තරම් කාලයක් වේදනා විදින්න සිදුවෙයිද කියා නොදනිමි" - අසරණ වූ මවට දරුවා බේරා ගැනීමට පිහිටවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මුදල් හිග නිසා මගේ දුවට මොන තරම් කාලයක් වේදනා විදින්න සිදුවෙයිද කියා නොදනිමි" - අසරණ වූ මවට දරුවා බේරා ගැනීමට පිහිටවන්න

ම්පාර, උහන ප්‍රදේශයේ ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන දැරියක් වෙනුවෙන් අධාර උපකාර කරන මෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා. 

රේණුකා මල්කාන්ති මහත්මියගේ සිඟිති දියණිය වර්ෂාගේ ඇට මිඳුළු බද්ද කිරීමේ සැත්කම වෙනුවෙන් තවත් රුපියල් 4379000/=හිගයක් පවතිනවා. 2019.06.20 වන දිනට එම සැත්කම සඳහා ඔවුන්ට ලක්ෂ 3802666/= ක මුදලක් එකතු වී තිබෙනවා.

මේ රේණුකා මහත්මිය තමන්ගේ දුව ගැන කිවුව කඳුළු කතාව.

"මගේ චුටි දුව බඩට කටු ගහනකොට රෑ එලි වෙනකල් වෙදනා විදිනවා. දවල්ට අහින්සක විදිහට හිනා වෙනවා .මේ හිනාව ලග සැගවුන වෙදනාව ගොඩක් දුක්බරයි. කාලය ඉක්මනින් ගෙවී යනවා .නවවෙනි මාසෙන් පසුව සැත්කම සිදුකළ හැකිය.එහෙත් මුදල් හිග නිසා මගේ දුවට මොන තරම් කාලයක් වේදනා විදින්න සිදුවෙයිද කියා නොදනිමි. දරුවන් ලොකු වෙනකොට දෙමව්පියන් සතුටු වෙනවා.නමවෙනි මාසේ මගේ දුවගේ උපන් දිනය.

ඒත් කොහොම සතුටු වෙන්නද නුබ සනීප කරගන්න තාම අපිට මුදල් සොයා ගන්න බැරිඋනා. ඒත් නුබේ තුන්වෙනි උපන් දිනය වෙනකොට මන් කොහොම හරි නුබට අලුත් නිරෝගී ජීවිතයක් දෙනවා.නුබව සනීප කරනවා.මට තියෙන එකම බලාපොරොත්තුව තමා ඒ මේ ගමනට සහය දෙන්න. මේ පොස්ට් හැකි තරම් සෙයා කරලා දෙන්න රුපියල් 100 හරි උදවු කරන්න ඒ ඔබේ පුන්ච් රුපියල් 100 දවසක ජීවිතයක් ජීවත් කරාවී. මේ ගැන අම්පාර රෝහලේ එකේ වාට්ටුවෙන් අහන්න අහලා හරි උපකාර කරන්න ගොඩක් පින් මේ ඔබගෙන් ඉල්ලන්නේ මුදලක් නෙවෙයි මගෙ දුවගේ ජීවිතයයි"



0783816101/ 0783816102 යන දුරකතන අංක හරහා ඔබට රේණුකා මහත්මිය සම්බන්ධ කර ගන්න පුළුවන්.

ලිපිනය
3/146/2, මහකණ්ඩිය
උහන
අම්පාර

ඔබේ ආධාර  ආර්.බී. විජේසිංහ බණ්ඩාර /8003422393 /කොමර්ෂල් බැංකුව / අම්පාර ශාඛාව ට බැර කළ හැකියි.














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu