gossiplanka alexa හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති වරයාට අද (01) නියෝග කර තිබෙනවා. ඒ පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන ඒ පිලිබදව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් වන නියෝගය අද සවස වැඩබලන පොලිස්පතිවරයාට නිකුත් කළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu