Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


https://www.gossiplanka.com/2020/09/under-world-members-operation.html
පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී තිබෙනවා.

බහු දින ධීවර යාත්‍රා මඟ්න් ඈත මුහුදටගොස් මාස කිහිපයක් මුහුදේ ‍රැඳී සිටීමට මෙම පාතාල සාමාජිකයින් අදහස් කර සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

මෙසේ ඈත මුහුද වෙත පලා ගිය පාතාල සමාජිකයින්ගේ සියළු තොරතුරු මේ වන විටත් අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන්ව සොයා දැනටමත් මෙහෙයුම් දියත්කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page