gossiplanka alexa පාතාල සාමාජිකයින් ඈත මුහුදට පැන යයි, ඔවුන් සොයා වහාම මෙහෙයුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාතාල සාමාජිකයින් ඈත මුහුදට පැන යයි, ඔවුන් සොයා වහාම මෙහෙයුම්

https://www.gossiplanka.com/2020/09/under-world-members-operation.html
පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල නිසා නමගිය පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකුම ඈත මුහුදේ සැඟවී ඇති බව හෙළි වී තිබෙනවා.

බහු දින ධීවර යාත්‍රා මඟ්න් ඈත මුහුදටගොස් මාස කිහිපයක් මුහුදේ ‍රැඳී සිටීමට මෙම පාතාල සාමාජිකයින් අදහස් කර සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

මෙසේ ඈත මුහුද වෙත පලා ගිය පාතාල සමාජිකයින්ගේ සියළු තොරතුරු මේ වන විටත් අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන්ව සොයා දැනටමත් මෙහෙයුම් දියත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu